Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video

15,639,225
0
Published 2023-08-18
Stream & Download: band.link/PeriyamullaMadeMe

Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SubscribeBigDoggy

Big Doggy Presents
Big Doggy ft. Costa & Shan Putha - Periyamulla (පෙරියමුල්ල) | Official Music Video

♪ Written And Performed by: Big Doggy, COSTA, Shan Putha
♪ Music Produced By: DILU Beats
♪ Mixed & Mastered By: DILU Beats
♪ Guitars: Sunera Kaveeshma

♪ A Film By: Nipuna Fernando
♪ DOP: Nipuna Fernando
♪ Drone Operated By: Sampath Fernando
♪ Edited & Colour Graded By: Nipuna Fernando
♪ Graphics By: Nipuna Fernando
♪ Choreography By: Klick
♪ Crew: Asher Jordan, Rion Livera, RT, Nemesh Adrian, HESH, DAG, Tutu, Kavish, Anuradha
♪ Transporting Partner: Ishan Dileepa
♪ Vehicle Partner: Jenith Gajasinghe @JMG
♪ Special Thanks: Choy Egodawatta, Nuwan Sampath @EAT Enterprises

♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/47FZoqs
Spotify: spoti.fi/3sbHcoa

Dial Now...
For Download " Periyamulla" song as your RingIn Tone..
☎Dialog: 8711396882
☎Mobitel: 74750264
☎Hutch/Etisalat: 369517520
☎Airtel: 8880120754

Follow Big Doggy on Social Media:
Facebook: www.facebook.com/BigdoggySL/
Instagram: www.instagram.com/big_doggy__/
TikTok: www.tiktok.com/@big_doggy_official

#bigdoggy #costa #shanputha #periyamulla
#hiphop #sinhalarap #sinhalanewrap

Music Video By Big Doggy ft. Costa & ShanPutha Performing Periyamulla
© 2023 Big Dogg

All Comments (21)
  • @bigdoggythemc
    පෙරීයමුල්ලට to නුවර මචං හැම පාරක්ම එක වගේ Hook: Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 1st Verse: Big Doggy මචං පෙරීයමුල්ල හංදීයෙන් මාව බස්සන්න ගෙදර යන්න කලීන් වෙරී ටීක හීන්දන්න කොස්තා වැඩී කරලා ගනීන් මුන්ව පද්දන්න රැපට බනීන උන්ව පොලීමට දක්කන්න මරු වැල් බැදලා මාන කරලා තුවක්කුව එලීයට අවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයී උඩට නගීන තරප්පුව අව්වේ කට්ට කැවා ගෙවනකම්ම සෙරප්පුව උබලා ලෙජ්නඩ් කරපු චරීත එතන පල් වෙලා පැකෙජ් වලට සීන්දු ගහලා අවතැන් වෙලා බොට්ටුවේ ඉතාලී පැනලා යාලුවො ගල් වෙලා ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලලා කල් ඉකුත් නෑ තාමත් නෑ සැර බාල Auto pilot mode එකේ දන්න නිසා පාර Over doze hip hop බලපං නහර ගහපු ගේම අනුව තමයී මෙකේ ප්‍රතිචාර Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 2nd Verse: Shan Putha අඩු පාඩු මොනවගින්ද බැස්සම සිහි විකල්, හිරිඟඩු වලි දැක්කොත් ශුවර් පාර නකල්, සුප්පිරියට දෙන්නං ඕං ටැප් ඇරියා මල්ලේ, මාත් බැස්සා එහෙනම් හංදියෙන් පෙරියමුල්ලේ, මෙහෙට බැහැපු නැති උන්ට තලන්නෝන කසවලින්, එලියෙ වගෙම ඇතුලෙ traffic නෑ වස විස වලින්, වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කී ChoI Bhai Fly එකේ කලපුවෙ පැද්දා ජෙස්කි, ඉස්සො වඩ, මත්ස්‍ය කඩ, මස් කඩ දුශ්කර, නෑ 24hoursම bus වැඩ, Browns beach බහින සුප්පා කෑලි දැක්කද, සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඬ, මෙපිට සුරලෝකෙ, අතමිට සරුයි යහමෙන්, පොරකුකුල් සැම්පල නමුත් අවංකයට දහමෙන්, රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැම්මෙ, තෝමෙ, උඹලට මීගමුව මට කියවෙන්නෙ, lil Rome, කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම්, හිතලා මැරුවා නෙමෙයි ඉබේටම වදන් මැරුනා, ඉතිහාසයට එක්වූ වගයි, මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද මීගමු වරුණා,.. Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace) 3rd Verse :Big Doggy රැප කොතන එතන තීබ්බේ සැප වාට්ටුව ආස්‍රමයක්, ගොතයෝ නෑ කැප පච්ච කොටලා, දීස්නෙට දලා කැප ඇස් ඇරලා තීයෙන්නේ මුං ගහලා ජැක Hattersලා වැඩී?වරෙන් කීයන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකීන්න තම උන් ආස තීරසන් ගතී හංගං. අපීත් බොසත් තටු ගහන දවසට මදී මේ අහසත් හම්බ කරපු දේට වඩා නැතී කරපු දෙවල් වැඩී තනීයමම දුවලා සෙල්ලමේ මටත් දැන් හතී ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී පන ගීයත් මහ පාරේ කද මීගමුවට හීත තීබ්බේ ගෙදර ලොක වටේ රැගුවට රැවටෙන්න එපා සුර දුතයො අත වැනුවට මේ හුලගත් සැපැයී මට ඇගට රස්නේ දැනුනට Hook:Costa පෙරියමුල්ල speciality නානගේ කොත්තු හොයන් ආවා කෙල්ලෝ ගොඩක් දෙන්ඩ මට තොත්තු කැට ගැහුවා beach එකේ වෙරල සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මට පන්දමේ වැල්ලේ දැම්මේ ඔට්ටු ஒன்று இரண்டு மூன்று ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගේ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලෝ feels (peace)
  • @MM-ru5ob
    "දිනන දවසට අම්මා ලඟ උන්න නම් ඇති" what a bar❤️❤️❤️❤️
  • ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලග වැටී.දින්න දවසට අම්ම ලග උන්නනම් ඇති ❤..one month and 20 days without her.😥😔 i felt it..😞♥️
  • @sbcworld4139
    sending you love from Nepal south Asia hip-hop on rise
  • කවුරුත් කාතා කරන් නැ DILU beats කරපු හරිය එයා තමයි හොදටම කරලා තියෙන්නෙ ❤️😍
  • මීගමුවෙන් කොළඹ ට මාරු කරපු රැප් සෙල්ලමෙ වත්මන් තත්වය උඹලට මීගමුව මට කියවෙන්නෙම lil rome ❤❤🔥
  • @Thineth1223
    LYRICS : COSTHA ; පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බ මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS LYRICS: BIG DOGGY ; මචං පෙරියම්මුල්ලෙ හන්දියෙ මාව බස්සන්න ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න රැපට බයින උන්ව පෝලිමට දක්කන්න මරු වැල් බැඳලා මානකරලා තුවක්කුව එලියට ආවා කොල්ලො අස්සෙන් මුඩුක්කුව මේ රැප තමයි උඩට නගින තරප්පුව අව්වෙ කට්ට කෑවා ගෙවෙනකන්ම සෙරප්පුව උබලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල් වෙලා පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා බෝට්ටුවෙන් ඉතාලි පැන්න යාලුවො ගල් වෙලා ඇන්ටා ලඟ උන්නනම් අද වෙද්දි හඳත් අල්ලලා කල් ඉකුත් නෑ තාම සැර බාල AUTO PILOT MODE එකේ දන්න නිසා පාර OVER DOZE HIP HOP බලපං නහර ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර COSTHA: පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බා මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS LYRICS: SHAN PUTHA ; අඩු පාඩු මොනවගින්ද බැස්සහම සිහි විකල් හිරිඟඩු වලි දැක්කොතින් ශුවර් පාර නකල් සුපිරියට දෙන්නං ඕං රැප් ඇරියා මල්ලේ මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ මෙහෙට බැහැපු නැති උන්ට තලන්නනෝන කස වලින් එලියෙ වගේම ඇතුලෙත් TRAFFIC නෑ වස විස වලින් වෙල්පැන්ටා අඩිකෝඩ ගල් බ්‍රැන්ඩි විස්කි CHOY BHAI FLY එකේ කලපුවෙ පැද්දා ජෙස්කි ඉස්සො වඩ, මත්ස්‍ය කඩ , මස් කඩ දුෂ්කර නෑ , 24HRS BUS වැඩ BROWNS BEACH බහින සුප්ප කෑලි දැක්කද සැප කනේ කොල්ලො හිනා වෙන්නෙ දාලා කොක් හඩ මෙපිට සුරකෝලෙ , අතමිට සරුයි යහමෙන් පොරකුකුළ් සැම්පල නමුත් අවංකයට දහමෙන් රැපෙ සිදි පලෙ මෙහෙන් තමයි දැම්මෙ , තෝමෙ උඹලට මීගමුව මට කියවෙන්නෙ LIL ROME කියමි වගකීමෙන් කරුණක් හොයලා බලපං බොරුනම් හිතලා මැරුමා නෙමෙයි ඉබේටම වදන් මැරුනා ඉතිහාසෙට එක්වූ වගයි මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑ වගයි අද ගෙමු වරුණා COSTHA: පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටුන් ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ මම කෝවිලෙන් තබ්බ මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS LYRICS : BIG DOGGY ; රැප කොතන එතන තිබ්බෙ සැප වාට්ටුව ආස්‍රමයක් ගෝතයෝ නෑ කැප පච්ච කොටලා දිස්නෙට දාලා කැප ඇස් ඇරලා තියෙන්නෙ මුං ගහලා ජැක HATTERS ලා වැඩී වරෙං කියන්න රහසක් වකුටු වෙලා ඉන්නවා දකින්න තම උන් ආසා තිරිසන් ගති හංගන් අපිත් බෝසත් තටු ගහන දවසට මදි මේ අහසත් හම්බ කරපු දේට වඩා නැති කරපු දේවල් වැඩී තනියම දුවලා සෙල්ලමේ මටත් දැන් හති ඉල්ලුවෙ එකම දෙයයි සුරුවමක් ලඟ වැටී දිනන දවසට අම්මා ලංග උන්නා නම් ඇති පන ගියත් මහා පාරෙ කඳ මීගමුවෙ හිතෙ තිබ්බේ හෙදරයි ලෝකෙ වටේ රැගුවට රැවටෙන්න එපා සුර දූතයො අත් වැනුවට මේ හුලගත් සැපයි ඇගට රස්නෙ දැනුනට COSTHA : පෙරියමුල්ලෙ speciality නානගෙ කොත්තු හොයන් ආවා කොල්ලො ගොඩක් මට දෙන්න කොත්තු කැට ගැහුවා beach එකේ වෙරළ සංගමේ ආතල් අද බ්‍රෝ පිහිටෙන් මගෙ පන්දමේ වැල්ලෙ දැම්මෙ ඔට්ටු ඔන්ඩු රෙන්ඩු මූන්ර ජාති බේද නෑ කෝවිලෙන් තිබ්බා මම පොට්ටු නුවර FEELS වගෙ මෙහෙ PLUS තව BEACH හිත නිදහස් මට මාර කොල්ලො FEELS
  • @sf387
    ‘ඇන්ටා ලග හිටියානම් අද වෙද්දි හදත් අල්ලලා' true friendship .
  • @user-yv4iq2rn9e
    කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️❤️🙏🙏🙏👍👍👍
  • @Ishadinethmini_
    Big Doggy said : 😈 ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර .❤️‍🔥 I Felt it ❤🤘
  • @bestamusi
    Big Doggy & Shan putha, Costa මුන් තුන් දෙනා එකතු උනාම Rap වෙනම රහක් ❤😊
  • @jb4lyfmusic849
    You 3 are stunning together guys. Hats off 🫡 to SL Rap this gives a massive sick vibe inside me 😊🎹🎤👍✌🏻
  • When he said, "ඉල්ලුවේ එකම දෙයයී සුරවමක් ලග වැටී දීනන දවසට, අම්මා ලග උන්නා නම් ඇතී" I felt it! ❤️
  • ❤ 🎶 ප්‍රියතම රැපාගේ ප්‍රියතමයා ❤️‍🩹....... ❤️‍🔥 මාගම්පුර x මිගමුව x නුවර........ 🎧..... 🤯NEXT LEVEL....... 🔊
  • @HimaruKaushalya
    රැල්ලට හැදෙන මල ලතෝනි දීලා ගෑනු පිරිමි අඬාවැලපෙන කුණුහරුප බයිලා වගේද මේක..... Rap වෙනම රහක් ❤
  • @mayavilakku
    මීගමු අපේ ගමට ගැම්මක් 👍ආදරෙයි ❤❤❤ Costa ජය වෙවා 🔥🔥🔥 Good Luck ❤❤
  • @SachithPeiris
    මේ දවස්වල අහන සිංදු list එකේ උඩම තියෙන්නෙ පෙරියමුල්ල Album එක. ජය වේවා Brothers ❤
  • @SlDarkKnight2010
    Big Doggy × Costa × Shan Putha ගැම්මක් තමා ඉතින් 💪👍