වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා මෙන්න | Predicting the Outcome: Sri Lanka 2024 Election

Published 2024-05-17
Predicting the Outcome: Sri Lanka 2024 Election

Join us as we analyze and predict the potential outcome of the 2024 election in Sri Lanka. We'll explore the current political landscape, key candidates, and potential factors that could influence the results. Stay tuned for expert insights and discussions on what to expect in this highly anticipated election.

Sri Lanka 2024 election predictions, political forecast Sri Lanka 2024, election outcome Sri Lanka 2024, future of Sri Lanka politics, 2024 election trends Sri Lanka, prediction analysis Sri Lankan politics, Sri Lanka election candidates 2024, voter sentiment Sri Lanka 2024, political climate Sri Lanka future, forecasting Sri Lanka political landscape

Our social media
Tik tok - www.tiktok.com/@thebank224?_t=8jPjy1sFYPt&_r=1

Facebook page- www.facebook.com/profile.php?id=100064164090201&mi…

Facebook group - www.facebook.com/groups/1592501454576491/?ref=shar…

All Comments (21)
  • තවමත් ඔබගේ චන්දය ප්‍රකාශ කලේ නැත්තම් දැන්ම online ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේ ලින්ක් එක ක්ලික් කරන්න youtube.com/@thebankchannel123/community .. තවද අප කිසිම දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය නොකරන බවත් කිසිම දේශපාලන පක්ෂයක් දිශාවට පුරවැසියන් යොමු නොකරන බවත් සලකන්න. මෙය හුදු යූටියුබ් පරිශීලකයන් ලබාදෙන ජන්දය මත පමණක්ම පදනම් වී ඇත.එහෙයින් අපගේ යූටියුබ් නාලිකාවවට හෝ අපහට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොමැති බව කරුණාකර වටහා ගන්න. ❤❤ ❤❤
  • @user-fk2ob1dp2e
    පරීක්ෂණ පවත්වන්න ඕන නෑ මාලිමාවට. ජය නියතයි
  • මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු
  • @ddhammi7349
    ස්තූතියි 63.කාන්තා.මාලිමාව
  • මගේ විතරක් නෙවෙයි අපේ මුලු පවුලම අනුර කුමාර දිසානායකට
  • අපේ මුලු රටම ජාතික ජනබල වේගයට නොඅනුමානවම චන්දය පාවිච්චි කරනව මේවර. 500% ක් අනුර සෙහොයුරා ජනපති වන බව සිකුරුයි.❤❤❤❤❤
  • බුද්දිමත්.මත්.ජනතාවගේ.එකම.තේරිම.මාලිමාවයි
  • මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා කිවුවා හැමෝටම
  • @user-jf8tw9xu5f
    අපි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 80%චන්දය හා සහයෝගය දෙන්නෙ AKDඇතුළු මාලිමාවට,මම හිතන්නෙ 18 -30 ,65%,30-40,55%,,40-50,45%
  • ඒක සුපිරියි ස්තුතියි ඔබට .නියත ජනපති AKD .❤❤❤❤
  • @user-kv9oj3ok3h
    බොහොම ස්තුතියි, තොරතුරු ගෙන ආවාට.බලාපොරොත්තුවෙන්මයි හිටියේ.
  • අනුර තමයි රට පාලුවො.එලවමු හැමොම එකතු වෙමු
  • @srweerakoon6729
    අනුරට තියන දූෂණ චෝදනා මොනවද කියල ඒ කයපු එවුන්ට කොන්දක් සහ මොලයක් තියනවනම් කියන්න කියල අභියෝග කරනව
  • අපේ ගමම මාලිමාවටයි මෙවර ජන්දය දෙන්නේ අපි ගොඩක් අය පොහොට්ටුවට ජන්දෙ දුන්න අය
  • මමත් අනුරට තමයි. හැබැයි එක දෙයක් කියන්නද? ඔය කියපු හැම එක් එක් කාණ්ඩයක් යටතේම අපිට දකින්නට ලැබෙන්නේ සමස්ථ ප්‍රතිඵලය විතරයි. මිනිස්සු තෝරාබේරාගෙන තමන් අයිති කාණ්ඩයට විතරක් මනාපය ඉදිරිපත් කරයි කියල අපිට හිතන්න අමාරුයි නේද? උදාහරණයක් විදිහට "ඔයා කාන්තාවක් නම්" කිව්වට පිරිමි අයත් අනිවාර්යෙන්ම තමන්ගේ අපේකෂකයාට මනාපය ඵල කරනවා. කොහොම වෙතත් හොඳ සමීක්ෂණයක්. ජය වේවා !!
  • @FLEX110
    ගැම්මක් තමයි ලංකාව ලංකාවක් විදියට දකින්න පුළුවන් වෙන්න ඕනි ඉක්මනට. හොර හැත්ත ප්‍රසිද්දියේ පෙන්නලා උපරිම දඬුවම් දෙන්න ඕනි. ජයවේවා ලංකා මාතෘ භූමියට ❤❤❤
  • මේක හරිම ස්වාධීන මත විමසුම්ක් මමත් සහභාගි වුනා අදාල කාන්ඩ යටතේ .