Jaanu | Episode 31 - (2023-04-03) | ITN

493,078
0
Published 2023-04-03
Jaanu | Episode 31

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode31

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

All Comments (21)
  • නාරද අලුත් නලුවෙක් වුනාට මරුවට රගපානවා. එයාව තව කතාවලින් දකින්න ආසයි😍
  • අල්පොන්සොගෙ අම්මා පුතාට දෙන අවවාද නියමයි.පවුල කඩන් නැතිව සමගි කරන නැන්දම්මලා නැතිතරම් නෙ 🎈💕💕
  • මේ කතාවෙ කවුරු වැඩ්ඩ උනත් නාරදගෙ රගපෑම තමයි හොදම.😍❤මේ කතාවෙ මම ආසම නලුව නාරද 🤗❤
  • @s...6657
    දැන්නම් කතාවෙ ආසම නිත්‍ය නාරද කොටස් තමා....😍😍😍😘
  • ගෑනු මුලු හදවතින්ම ආදරේ කරන්නෙ හදවතින් තදින්න අල්ලගත්ත එකම එක පිරිමියෙක්ට විතරයි...සාදාරන හේතුවකට හරි අහේතුවකට හරි වෙන පිරිමියෙක්ව කසාද බදින්න වෙනව...ඒත් එ වෙන පිරිමියා එක්ක ජීවත් වෙද්දි දැනෙන්න ගන්නව මොන කරුමයක්ද මේ කරගත්තේ කියල.මැරෙනකන් හිත හයිය කරන් ඉතින් දුක් විද විද හිතින් මැරෙනව...දරුවෝ හැදුවත් දරුවෝ හින්දා ඉවසනව.ඒත් ජීවිත කාලෙම විදවනව තමන් ආදරෙ කරපු පිරිමියා කසාද බදින්න හම්බුනේ නෑ කියල.තමන්ට ඕන ආදරේ ලැබුනේ නෑ කියල
  • "අපේ ගෙදරත් හිටියා ගැනීයෙක් ධර්මා කියලා " අම්බෝ කොහොමද ඒක🤣🤣🤣
  • නාරද චරිතයට ජීවය දෙන්නේ හිතාගන්න බැරි විදිහට ..නවක නලුවෙක් කියලා හිතෙන්නේම නැ අප්පා ..❤❤❤❤❤
  • නිත්‍යා නාරද එක්ක සතුටින් ඉන්නකෝ අනේ, පව් නාරද.. මන් කැමතිම නාරදට.. හරිම ආදරණීයයි ❤️❤️
  • පාලිත සිල්වා ...........හැමදාම එක එකවගේ.......වයසට යන්නෙ නෑ.............නියම රගපෑම නලුවොනම් ඉතින් මෙන්න ..👌👌👌👌👌👌👌
  • මට නම් කාට මොනා උනත් කමක්නැ.සහස්ට ජානු හම්බ උනත් එකයි.නැතත් එකයි.නාරදව නම් අමතක කරන්න එපා නිත්‍යා .එ ආදරෙ නම් මාරයි
  • ශශිනි චරිතය (රන්දික වයිෆ්) 😒❤️ පේන්න බැරි මට විතරද
  • නාරද තමා ආසම චරිතය. කවුද ඒ නළුවා.අලුත් නලුවෙක් උනාට හරිම තාත්විකව රගපානවා
  • නාරද කියපු වචනේ හදවතටම දැනුනා ලස්සන wife කෙනෙක් ඉන්නවා කියල පෙන්නන ඕනේ.ඇත්තටම හැම Wife කෙනෙක් ආසයි හැම husband කෙනෙක් ම එහෙම කරනවට ......
  • @DuniAndGarden
    නිත්‍යාට නාරද ගොඩක් ආදරෙයි❤ නිතයා සහස්ව හිතින් අමතක කරලා නාරදත් එක්ක සතුටින් හිටියනම්❤😍🌹
  • “හැමෝටමපෙන්නන්න ඕන මටත් ලස්සන ගෑනියෙක් ඉන්නවා කියලා “අනේ ඒ දෙන්නා🥺🤍
  • ජානුගේ නැන්දම්මලා වගේ නැන්දම්මලා මේ ලෝකේ ඉන්නවාද කියලා කල්පනා කරන මං...😮😮
  • අපිට ශශිනිව පේන්න බැරි,කස්තුරි විසින් ඒ චරිතය හොදටම රගපාන නිසායි,superb kasthuri❤️
  • @dreamgirl8961
    ජානු මහ ජරා ගෑනියක් 🤮 මුලින්ම සහස්ව නැත්තටම නැති කරලා දැං අල්පොන්සුවාත් කන්න හදනවා 🤢😡පව් කියලා හිතෙනවා අල්පොන්සුවා 😢
  • @diwya546
    දර්මා වැඩකාරි...අම්බෝ කොහොමද මේ ජානුගේ අම්මගේ කතාව .....😂😂😂😂
  • නාරද නිත්‍යා ආසම දෙන්නා🥺❤️ නාරද හරිම ලස්සනයි🥺