Large Monster crab🦀meat is tender with coconut milk & best crab filling @Villagekitchensrilanka83

Published 2023-02-10
🦀🦀Seafood is not a strange food for us who live near the beach and a lake.🌊
Ever since I was a child, my father has always brought home shrimps, prawns, crabs, clams, and prawns because many of his friends are friends who wrestle with the sea.🦀🦐🦑🐳
Because our mother is from the upper country, even today, she still sees crab, panatee, and mussel as unpleasant food.
But since I was a child, my father used to eat those dishes with my older brother, so they are not strange food for us.😍😍
They eat a kind of meat that has a similar taste to shrimp. When they think of the soup made with milk, their mouths salivate.
It's not just for chili.
There are many types of crabs. Another day, we will bring you a dish with the tastiest crabs.

Did you enjoy with my video❓
💬 Let me know in the comment bellow

🔆 If you like this video❓
🤜 Consider subscribing to Village kitchen
Sri lanka using this link ⤵️
youtube.com/@villagekitchensrilanka9727

********
⚠️️ All right reserred village kitchen srilanka©️

********

⚠️️ Music : Village kitchen srilanka©️

********
👇 Follow village kichen srilanka on social media➡️

↪️ Face book : www.facebook.com/Village-Kitc w

↪️ Instagram :
instagram.com/kussiya1?igshid

✔️ Give this video a thumbs up👍if you enjoyed watching

✔️ Watch my all videos 👇

▶️    • Village kitchen All videos  

Large Monster crab🦀meat is tender with coconut milk & best crab filling

if you enjoy this video😍
don,t forget subscribe ◀️

#crab #seafood #villagekitchensrilanka

All Comments (21)
  • සියල්ලන්ගේම අදහස් වලට හිස නමා ආචාර කරන අතරම මා විසින් අපගේ රටේ මාගේ ප්‍රදේශයේ මාගේ නිවසේ ආහාර සංස්කෘතිය පිලිබද ලෝකයට පෙන්වන නිර්මාණ ගෙන එමි.යමෙක් සිතනවා නම් ආහාර සංස්කෘතියක් යනු තමන්ගේ නිවසේ කුස්සියේ තමන් කැමති ආකාරයේ කෑම පිලියල කිරීම පමණක් යැයි සිතනවා නම් ඒ මානසිකත්වයෙන් මිදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.අපේ රටේ ලෝකයේ හෝ වේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට කුස්සියෙන් කුස්සියට ප්‍රදේශයෙන් ප්‍රදේශයට රටෙන් රටට ආහාර පිලිබද රුචි අරුචිය විවිධාකාරයි.මුහුදු බඩ ප්‍රදේශයක නැති පුද්ගලයෙකුට එය නුහුරු විය හැකියි.අපේ ශිෂ්ටාචය ආරම්භ වූ අනුරාධපුර පොලොන්නරු මහියන්ගනේ යන පැති වල අයට පනපිටින් දගලන වැව් මාලු ගෝන මස්,මුව මස්,ඉත්තෑ මස්,වල් ඌරූ මස් ආදි එකී නොකී මස් අරුමයක් නෙවෙයි.ඔවුන්ගේ කෑම වේලට දිනකට ඔය වර්ග වලින් එකක් හෝ වරදින්නේ නෑ.මං ඒ ප්‍රදේශ වල ජීවත් ව ඇති නිසා මා ඒ බව හොදින්ම දන්නවා.නමුත් මට පුරුද්දක් නැති නිසා ඒ කිසිවක් මා කෑමට ප්‍රියක් නෑ.ඒ වගේම ඒවා පුරුදු අය සමග මට කිසිදු ගැටලුවකුත් නෑ.එසේම තමන් කැමති අකමැති දේ තමන්ගේ රුචිය වන අතරම මනා හික්මීමක් හැදියාවක් ඇති පුද්ගයන් වශයෙන් අනෙකුන්ගේ රුචි අරුචි කම් වලට කිපෙන්නේ නැති පුරුද්දක් අප වෙත පැවතිය යුතුයි.මේ ආහාර කෙදිනක හෝ පිලියල කර නැත්නම් ඒ පිලිබද දැනුමක් නැත්නම් ඔබ අදහස් දැක්වීම ගැන දෙවරක් සිතන්න.මට හිත්වතෙකුගෙන් නොමිලේම ලැබුනු ඔය සතුන් 1Kg රුපියල් 12000 වැනි මුදලකට අවන්හල් සදහා විදේශිකයන් වෙනුවෙන් අලෙවි කෙරෙනවා.එහිදී එම සතුන් පණ පිටින් අලෙවි කරන අතර මියගිය සතුන් අලෙවි කල නොහැකියි.මන්ද යත් තමා විසින්ම මරණයට පත් වුව හොත් එම සතුන්ගේ ශරීරයේ මස් ඔවුන් විසින්ම දිය කර ජලය ලෙසින් ඔවුන්ගේ මුකයෙන් පිටකර හරින නිසාවෙනි.ලොකයේ කොහේ පිලියල කරත් එම සතුන් කෑම සදහා සකස් කරන්නේ ඔය ආකාරයටයි.එම පිලිවෙල වසන් කිරිමට කිසිදු උවමනාවක් මා හට නැත.මා හට අත්වන පින් පව් මා හට අයිති මා හටම පමණක් විදීමට සිදුවන කර්ම නිසා.ඒ ගැන මා දැනුවත් කිරීමට ගොස් ඔබලාගේ ලේ කෝප කර නොගන්න.ඒ වගේම අනේකාගේ සිත් රිදවා ඔබලා කර්ම රැස් කර නොගන්න.අපහසුවක් ඇත්නම් නැරඹීමෙන් වලකින්න.ඔබ සියලු දෙනා මා හිත්වත් ආදරණීයන්.ඔබලා මට ගොඩාක් වටිනවා ඒ නිසා හිත් රිදී ඇත්නම් සමාවෙන්න🙏🙏🙏🙏එහිදි වෙරළට වගේම කළපුවකට ආසන්නයේ ජිවත් වන අපට මුහුදු ආහාර කියන්නේ අමුතු කෑම නෙවෙයි.පුංචි කාලේ ඉදන්ම ඉස්සෝ,දැල්ලෝ,කකුලුවෝ,මට්ටි,පැනෑටී නිතරම තාත්තා ගෙදරට අරගෙන එන්නේ තාත්තට ඉන්න ගොඩක් මිතුරන් මුහුද එක්ක පොර බදින මිතරන් නිසා. අපේ අම්මා උඩරට කෙනෙක් නිසා අදටත් අම්මා කකුලුවෝ,පැනෑටී,මට්ටී අප්‍රසන්න කෑම විදිහට දකින්නේ. නමුත් කුඩා කාලේ ඉදන් මාත් ලොකු මල්ලිත් එක්ක තාත්තා ඒ කෑම හදන් කාපු නිසා අපිට නම් ඒවා අමුතු කෑම නෙවෙයි.අපිට විතරක් නෙවෙයි උපන් දා ඉදන් මුහුදට ලගින් ඉන්න කාටවත් ඒවා අමුතු කෑම නෙවෙයි. කකුලුවෝ කින්නේ ඉස්සන්ගේ රසට සමාන රසයක් තියෙන මස් ජාතියක්.හොදට මිටිකිරි දාලා හදන කකුලුවෝ හොද්ද මතක් වෙනකොට කටට කෙල උනනවා. කිරට මිරිසට විතරක් නෙවෙයි.හොදට අමුමිරිස්,රතුලූනූ,දෙහි දාලා සම්බෝලේ වගේ හදන්නත් පුලුවන්. කකුලුවෝ වර්ග රාශියක්ම ඉන්නවා.තවත් දවසක ඒ වගේම රසම කකුලුවෝ එක්ක කෑමක් අරන් එන්නම්කෝ.🙏🙏
  • අනේ කකුලුවො ටික දගලන එවා නොදා ඉන්න තිබ්බා අක්කේ.මරුන සතෙක් ගෙනල්ලා කන එක වෙනයි පණ අදින සතෙක් මරලා කන එක වෙනයි.මට නම් බෑ එහෙම ඇත්තටම.මගේ අදහසයි මේ. වෙනදා වගේ වීඩියෝ එක ලස්සනයි. බුදුසරනයි
  • මොනවා උනත් පනපිටින් මෙහෙම උයන විදිය පෙන්වීම සුදුසු ද නැතිද යන්න තීරනය කිරීම ඔබට බාර කරමි .
  • මිනිසත්කම කෝ දෙයියනේ උන්ට පන තියෙන බව දැන දැන මොන හිතකින් උයන්නද 😥😥 මහපොලව කම්පා නොවී තියේද
  • පන තියෙන සතෙක් ඔහොම මරන් කන්න තරම් හයියක් හැමෝටම නෑ .... මට නම් බෑ ..
  • Omg!!!! My favourite seafood... Yummm... Looking good even before you start cooking 😋
  • Muita qualidade nesse vídeo, esse copo da felicidade lindo , tão pequena e já com todo esse talento, parabéns mamãe , vocês são lindos !!! Um grande abraço 🌹🌹🌹🌹❤❤❤😍😍
  • ඉතා සංවේදී දර්ශන මෙහි ඇතුළත් බැවින් උපාසක උපාසිකාවන් මෙය නැරැඹීමෙන් වළකින්න.😁😁😁 "කෑලි නොකන හොදි විතරක් කන සැට්ටෙක" බලන්ඩ එපෑ ලියල තියන ඒව 🤣🤣🤣
  • I love her floral plants very healthy and beautiful. She’s a very loving mother!
  • පන පිටින් නෙ නාවලා ගත්තෙ .😥
  • වැරදිලාවත් මදුරුවන් නොමරන උපාසක උපාසිකාවන් මෙහි කමෙන්ට් කර ඇත..
  • @Itsmanila
    I find your videos so aesthetically pleasing and therapeutic. Thank you.
  • Lovely mouth watering crab curry eating with bread and coconut is out of this world. Daughter is very cute with her new hair style with dainty flowers. She is very creative with her cooking