Jaanu | Episode 30 - (2023-03-31) | ITN

536,727
0
Published 2023-03-31
Jaanu | Episode 30

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode30

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

All Comments (21)
  • @sarayatiya
    නාරදගෙයි නිත්‍යගෙයි කොටස දෙතුන්පාරක් බැලුව .. හරිම තාත්විකයි 🥺
  • නාරද & නිත්‍යා ❤️❤️❤️ මුල් කොටස ගොඩාක් දැනුනා......
  • ශෂිනි ( ජානුගේ යාළුවා - රන්දිකගේ Wife ) පේන්න බැරි අය ඉන්නවද ❤️😐
  • ඉන්දියාවේ මල ව්කාර වලට වඩා අපේ රටේ එවා කොච්චර ලස්සන යිද ,කොච්චර ලස්සන ටෙලි drama ekakda බලන්න බලන්න හරි ම අසායි 😍😍😍💕💕
  • @s...6657
    සහස්ට වේදනා දීපු ජානු විදවනව...සහස්ට අවංකව ආදරේ කරපු නිත්‍ය සහස් ලග නැති උනත් මැරි කරපු කෙනාඑක්ක අද ගොඩක් සතුටින්..😘😘
  • @s...6657
    වෙනස්ම විදියෙ හිතෙට දැනෙන කපල් එකක්...නිත්‍ය 💞 නාරද...😘😘
  • නාරදගෙ චරිතෙ නම් මරු....මරු ඒ කොල්ලා රගපානවා
  • නාරද හරිම හැන්සම් එයා කවදාහරි ඉදිරියට එනවා ගොඩක් තාත්වික විදිහට රගපාන්න 🌹🌹🌹
  • @Shanu677
    සහස්ගෙයි ජානූ ගෙයි කොටස් වලට වඩා නිත්‍යාගෙයි සහස්ගෙයි කොටස් මාර විදියට දැනෙනව 🥺❤️
  • @elsaanna3104
    දැනට යන කතාවලින් ලස්සනම කතාවක්. පිලිවෙලකට plot ඵකට අනුකුලව කුතුහලයෙන් ගලායනවා. නිත්‍යා අාසම චරිතයක්. නයෝමිගේ acting මරැ.
  • අල්පොන්සෝ තමා කතාවේ කවුරුත් ආසම කරන character එක.
  • නිත්‍යාව සහස්ට දෙන්න එපා එහෙම උනොත්.නාරද පව් නේද එයා ලස්සන ආදරවන්තයෙක් 🥺🩷
  • නාරද ඔයා හැමදාමත් ඔහොම නිත්‍යා එක්කලා සතුටින් ඉන්න හොදද 😊 එයාට ගහන්න එපා අනේ පව්ව්ව්ව්ව් 🥺
  • ශාෂිනිට රන්දිකගෙන් කන රත්වෙන්න දෙකක් වදිනකන් හරියන්නේ නැති වෙයි .ශෂිනි ඕනෑවට වඩා වැඩි
  • විශ්වාස කරන එක ලේසියි සැක කරනවට වඩා ❤ ඇත්ත සැකෙය කියන්නේ ම ආදරය විනාශ වෙන එකම තැන ❤
  • අල්පොන්සුට ආදරේ අය ඉන්නවාද 😅😅❤අති විශිෂ්ඨයී රංගනය ❤❤
  • පේන්නම බැරි චරිතෙ ශශීනි 😡 අල්පොන්සා හිතන්නෙ ඊයේ රෑ බීලා දාපු ජෝගි නිසා කියල ජානු කෑ ගැහුවෙ😅
  • දැනෙන ආදරයක් වෙන කෙනෙකුට අයිති නොවේවා... ඒ ගැන හිතද්දිත් මහා වේදනාවක් දැනෙන්නේ මට විතරද 😥
  • කිව්වත් වගේ ජානූ ජපන් බෝනික්කියක් වගේ තමයි වෙලාවකට මාර අහිංසකයි
  • මොනා උනත් අල්පොන්සො පව් කියලා හිතෙන්නේ මට විතරද...😂