Jaanu | Episode 30 - (2023-03-31) | ITN

536,954
0
Publicado 2023-03-31
Jaanu | Episode 30

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #Episode30

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Todos los comentarios (21)
  • @sarayatiya
    නාරදගෙයි නිත්‍යගෙයි කොටස දෙතුන්පාරක් බැලුව .. හරිම තාත්විකයි 🥺
  • නාරද & නිත්‍යා ❤️❤️❤️ මුල් කොටස ගොඩාක් දැනුනා......
  • ඉන්දියාවේ මල ව්කාර වලට වඩා අපේ රටේ එවා කොච්චර ලස්සන යිද ,කොච්චර ලස්සන ටෙලි drama ekakda බලන්න බලන්න හරි ම අසායි 😍😍😍💕💕
  • @s...6657
    වෙනස්ම විදියෙ හිතෙට දැනෙන කපල් එකක්...නිත්‍ය 💞 නාරද...😘😘
  • ශෂිනි ( ජානුගේ යාළුවා - රන්දිකගේ Wife ) පේන්න බැරි අය ඉන්නවද ❤️😐
  • @s...6657
    සහස්ට වේදනා දීපු ජානු විදවනව...සහස්ට අවංකව ආදරේ කරපු නිත්‍ය සහස් ලග නැති උනත් මැරි කරපු කෙනාඑක්ක අද ගොඩක් සතුටින්..😘😘
  • නාරද හරිම හැන්සම් එයා කවදාහරි ඉදිරියට එනවා ගොඩක් තාත්වික විදිහට රගපාන්න 🌹🌹🌹
  • නාරදගෙ චරිතෙ නම් මරු....මරු ඒ කොල්ලා රගපානවා
  • අල්පොන්සෝ තමා කතාවේ කවුරුත් ආසම කරන character එක.
  • @Shanu677
    සහස්ගෙයි ජානූ ගෙයි කොටස් වලට වඩා නිත්‍යාගෙයි සහස්ගෙයි කොටස් මාර විදියට දැනෙනව 🥺❤️
  • @elsaanna3104
    දැනට යන කතාවලින් ලස්සනම කතාවක්. පිලිවෙලකට plot ඵකට අනුකුලව කුතුහලයෙන් ගලායනවා. නිත්‍යා අාසම චරිතයක්. නයෝමිගේ acting මරැ.
  • ශාෂිනිට රන්දිකගෙන් කන රත්වෙන්න දෙකක් වදිනකන් හරියන්නේ නැති වෙයි .ශෂිනි ඕනෑවට වඩා වැඩි
  • @user-yi2cn7vc7t
    නිත්‍යාව සහස්ට දෙන්න එපා එහෙම උනොත්.නාරද පව් නේද එයා ලස්සන ආදරවන්තයෙක් 🥺🩷
  • @sithalu865
    ඔබේ දෑතින් අල්ලන්...කදු නිම්නෙක යන්නම් ...ඒ සින්දුව හරිම අහිංසක ආදරයක් ගැන කියනව වගේමයි.ගොඩක් ලස්සනයි
  • විශ්වාස කරන එක ලේසියි සැක කරනවට වඩා ❤ ඇත්ත සැකෙය කියන්නේ ම ආදරය විනාශ වෙන එකම තැන ❤
  • නාරද ඔයා හැමදාමත් ඔහොම නිත්‍යා එක්කලා සතුටින් ඉන්න හොදද 😊 එයාට ගහන්න එපා අනේ පව්ව්ව්ව්ව් 🥺
  • කිව්වත් වගේ ජානූ ජපන් බෝනික්කියක් වගේ තමයි වෙලාවකට මාර අහිංසකයි
  • මොනා උනත් අල්පොන්සො පව් කියලා හිතෙන්නේ මට විතරද...😂
  • @dilrueditz1.0
    මට හිතාගන්න බැරි ශශිනිට , ජානුවයි 💜️ සහස්වයි ඈත් කරන්න මේ තරම් ම තියන උවමනාව මොකක්ද කියල ..යාලුවාගේ යහපත හිතන්නේ හොඳ යාලුවෝ තමා ..ඒත් ශශිනිගේ ඊට එහා ගිය කුහකමක් වගේ තියෙන්නේ ...🤔
  • දැනෙන ආදරයක් වෙන කෙනෙකුට අයිති නොවේවා... ඒ ගැන හිතද්දිත් මහා වේදනාවක් දැනෙන්නේ මට විතරද 😥